Tuesday, 17 July 2018

My crush😘

සසල කළ තුන්  සිතම ..                                          ඒ විසල්  නෙතු  යුවළ ..                                නිතර මුහුණට හැළෙන දඟකාර කෙහෙ රෑන .. මා දකින කළ නැගෙන කට කොනේ  මදහාස.. ඉක්මනින් පිය නගන නොසන්සුන් ඉරියව්ව.. දකින විට මගෙ හිතම කීකරු නොවේ මට.. දනිමි නුඹ සිහිනයක් කියා දහවල දකින .. අයිති නැති සිතුවමකි නුඹත් මා සිත ඇඳුණ..

No comments:

Post a Comment